සඳ තරුකැට දිදුලන
අපගේ රාත්‍රියේ..
සිනහෙන පුංචි තරුවකට..
කුළුදුලේ පෑ ආල හැඟුමෙන්..
අඬගැසුවෙමි..
මේ අහස් ගැබ තුල
සදාතනික ප්‍රේමයක් උදෙසා..
අපගේ රාත්‍රියේ..
සිනහෙන පුංචි තරුවකට..
කුළුදුලේ පෑ ආල හැඟුමෙන්..
අඬගැසුවෙමි..
මේ අහස් ගැබ තුල
සදාතනික ප්‍රේමයක් උදෙසා..
නමුදු..
එ සොඳුරු තාරකාවෙන්..
නොලද රිසි පිළිතුරෙන්..
එතෙක් ලොව සැනහූ
මගේ සඳ කිරණද අවමව..
නැවත නො එනා එම..
ආලයේ කොමාවට
අවසානයේ තිත තබන ලදී...
පෝස්ට් එක කොහොමද ?
කොමාව වෙනුවට තිත තිබ්බේ ඇයි බොල..
ReplyDeleteසිරා.. ජය පතමි...
ලස්සන අදහසක්..
ReplyDeleteඅදයි මේ පැත්තට ගොඩ උනේ..
@සෑම්-මම මද කෝලන් ( ; ) එකක් තියන්න කියල හිතුවෙ.. ඒත් මේ කොමාව හැලිලා තිත ඉතුරු උනානේ.. ;)
ReplyDeleteස්තූති වේවා..
@දිනේශ් - ස්තූතියි :)
ReplyDelete