Pages

Saturday, September 29, 2012

සැබෑ මිතුරන්




ජිවිතය වෙනස් වේ..
මිනිසුන් හමුවේ.. යලි නැතිවේ..


බොහෝ අය තම වැඩේ කරගනිති..
ඉන්පසු නික්ම යයි..
සමහරුන් බොරු කියති.. රවටති..
පසුව සෙමින් ඈත්වේ.. 
තවත් යමෙක් සිනාසෙයි..
නමුත් හදවතින් වෛර කරයි..

ඒ මේ කොයි කවුරුන් 

කිනම් දේ කලත්..
කිසිදා වෙනස් නොවන
යම් පිරිසක්..
අපගේ ජීවිතයේ ඉතිරි වේ..
අපට සදා සවියක් වන ඔවුන්
නමින් සැබෑ මිතුරන්ය..




පෝස්ට් එක කොහොමද ?