ජීවිතයට වඩා වැඩි..
බැඳීමක් හදේ රදවා..
ඇරඹුණු ඒ කතාවේ..
අවසානය කඳුලක් උනු..
පැතූ ඒ පැතුම්..
රොන්සුනු වලට පණ නොදී..
හිතුවක්කාර අතීතයක..
නශ්ඨාවශේෂ
මතින් නැගිටිනා..
ෆීනික්ස් කුරුල්ලෙකු සේ..
අවදිවවු සැනෙකින්..
කරුණු කොයි යම් වුවත්..
කුරිරු මේ ලොව තුල..
යලිත් පසු නොබසිනා..
අරමුණක් උදෙසා..
මේක මම ලිව්වේ මගේ හොදම යාළුවෙක් වෙනුවෙන්..
ඒ වගේම හිතනවා වැඩේ සාර්ථක වෙයි කියලා.. :)