දහසක් වූ බලාපොරොත්තු
හැකි පමණ පොදි බැදැන්
ඇරඹුනු ජීවිතය තුල..
කාලයට බාරදුන්නා වූ..
පිලිතුරක් නොමැති පැනයට..
තවත් පිළිතුරු නොමැති නම්..
සිත සිතා තැවි තැවී..
තවත් කල් ගෙවනු කිම..
වැටි වැටී හෝ යා යුතු
බොහෝ දුර තව ඇති බැවින්..
පෝස්ට් එක කොහොමද ?