Pages

Sunday, January 22, 2012

සඳක අවසන් පැතුම



සඳ තරුකැට දිදුලන
අපගේ රාත්‍රියේ..

සිනහෙන පුංචි තරුවකට..
කුළුදුලේ පෑ ආල හැඟුමෙන්..
අඬගැසුවෙමි..
මේ අහස් ගැබ තුල
සදාතනික ප්‍රේමයක් උදෙසා..

නමුදු..

එ සොඳුරු තාරකාවෙන්..
නොලද රිසි පිළිතුරෙන්..
එතෙක් ලොව සැනහූ
මගේ සඳ කිරණද අවමව..
නැවත නො එනා එම..
ආලයේ කොමාවට
අවසානයේ තිත තබන ලදී...


පෝස්ට් එක කොහොමද ?