Pages

Sunday, February 12, 2012

සංසාරය හා අප




මොහොතක හැඟුමන්
පෙරටු කොට..
නොලැබෙන දෙයක් වෙත
ලොබ බදිනා...
ජීවිතය අගය...
හරි හැටි තේරුම් නොගත්...
පෘථක්ජන මිනිසුන් වෙමු....
මේ සංසාරයේ සරනා
ඔබ හා අප.....


පෝස්ට් එක කොහොමද ?