කුණාටු වැලි කතරේ
මියෙදෙන දිවියකට..
සුලු මොහොතක සුවයක්
ලැබදෙන අරුමෙක..
එහින් ලද පන්නරයෙන්..
පැතු පැතුම් අතැතිව..
හති අරිනා නිමේෂයේද
ලුහු බඳිනා එම මිරිගුව..
ලොවටම පෙනෙනා සේ
නෙත් හමුවේ මැවී ඇතත්..
පසු පස යන්නාට මිසක..
අන් අයට එහි අරුම නොවැටහේ..
පෝස්ට් එක කොහොමද ?
//ලොවටම පෙනෙනා සේ
ReplyDeleteනෙත් හමුවේ මැවී ඇතත්..
පසු පස යන්නාට මිසක..
අන් අයට එහි අරුම නොවැටහේ..//
මිරිඟුව..
කොපමණක් කීවත් එය මිරිඟුවක්ම බව දැන හඳුනගන්නා තෙක් පසුපස යෑම නැවතිය නොහැක..
ලස්සනයි සිතුවිල්ල..
ස්තූතියි නන්දු.. :)
Delete