සොඳුරු ඉසව්ව
....හද පතුලේ රෑදි දේ කවියක් ලෙසින්..........
Wednesday, April 11, 2012
ආදරය මෙයයි..
මේක මගේ හොදම යාළුවෙක් එයාගේ ගැහැණු ළමයට ලියපු එකක්.. :)
මේක මට හම්බ වුනා කියලා මගේ යාළුවාවත් දන්නේ නෑ..
තේරුම අතින් ගොඩක් හොඳ හින්දායි මම මගේ බ්ලොග් එකට මේක ඇතුල් කලේ.. රසවින්දනයට භාෂා ප්‍රශ්නයක් නෑ නේ.. ;)
පෝස්ට් එක කොහොමද ?
Sunday, March 18, 2012
පුනරාගමනය
ජීවිතයට වඩා වැඩි..
බැඳීමක් හදේ රදවා..
ඇරඹුණු ඒ කතාවේ..
අවසානය කඳුලක් උනු..
පැතූ ඒ පැතුම්..
රොන්සුනු වලට පණ නොදී..
හිතුවක්කාර අතීතයක..
නශ්ඨාවශේෂ
මතින් නැගිටිනා..
ෆීනික්ස් කුරුල්ලෙකු සේ..
අවදිවවු සැනෙකින්..
කරුණු කොයි යම් වුවත්..
කුරිරු මේ ලොව තුල..
යලිත් පසු නොබසිනා..
අරමුණක් උදෙසා..
මේක මම ලිව්වේ මගේ හොදම යාළුවෙක් වෙනුවෙන්..
ඒ වගේම හිතනවා වැඩේ සාර්ථක වෙයි කියලා.. :)
Labels:
කවි හා නිසදැස්
Sunday, February 12, 2012
සංසාරය හා අප
මොහොතක හැඟුමන්
පෙරටු කොට..
නොලැබෙන දෙයක් වෙත
ලොබ බදිනා...
ජීවිතය අගය...
හරි හැටි තේරුම් නොගත්...
පෘථක්ජන මිනිසුන් වෙමු....
මේ සංසාරයේ සරනා
ඔබ හා අප.....
පෝස්ට් එක කොහොමද ?
Labels:
කවි හා නිසදැස්
Friday, February 10, 2012
කුළුදුල් කාව්‍යය
හැඟුම් පරයා නැගෙන..
හදේ ලකල සිතිවිලි..
පුංචි සමනල තටුවක..
තෙලි තුඩින් සිත්තම් කර..
හමා එන මද සුලගේ..
ඔබේ ඉසව්වට..
පා කර හරින්නම්.....
සොඳුර ඔබ හට..
මගේ දිවියේ..
එලෙස ලියලූ..
පළමු පෙම් කව....
පෝස්ට් එක කොහොමද ?
Labels:
කවි හා නිසදැස්
Subscribe to:
Posts (Atom)

