Pages

Monday, June 4, 2012

ජීවිතයක මතක සටහන



නෙතින් නෙත හමුවන..
නිමේෂයකදි ලැගුම් අරගෙන..
පෙර කලෙක ඇරඹුන..
කුළුදුලේ බැඳි ආලේ සිහිවිය..

ආලේ අතිනත ගැනුම වූදා..
පුංචි පුතුගේ සිනහ දුටුදා..
පුතුගේ පුතු මා අතට ගත්දා..
මැවේ මතකය කඳුළු නංගා..

අතීතය සිහිනයක් පමණිය..
කරපු යුතුකම් ගගට ඉණි විය..
දිවියෙ අවසන් මොහොත ගෙවනා
මෙමා තනිවම මහලු මඩමෙය..



පෝස්ට් එක කොහොමද ?



No comments:

Post a Comment

ඔයාට මේක ගැන මොනවද හිතුනේ කියලා වෙලා තියෙනව නම් ලියලා යන්න.. :)