සොඳුරු ඉසව්ව
....හද පතුලේ රෑදි දේ කවියක් ලෙසින්..........
Pages
Thursday, November 24, 2011
යථාර්තය
සිතන්න තමන් ගැන..
ජීවිතයේ ලද
යම් විරාමයක..
"මම කවුදැයි? " කියා
ඉනික්බට..
කවුරුන් කෙසේ කීවද..
කුමක් කීවද..
නැතේ ඉන් පලක් වනුයේ..
කිමද...
අප අපව අදුනන නිසා
...........
පෝස්ට් එක කොහොමද ?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)