Pages

Sunday, February 12, 2012

සංසාරය හා අප




මොහොතක හැඟුමන්
පෙරටු කොට..
නොලැබෙන දෙයක් වෙත
ලොබ බදිනා...
ජීවිතය අගය...
හරි හැටි තේරුම් නොගත්...
පෘථක්ජන මිනිසුන් වෙමු....
මේ සංසාරයේ සරනා
ඔබ හා අප.....


පෝස්ට් එක කොහොමද ?

3 comments:

  1. ඇත්ත.. අපි ජීවිතේ තේරුම් අර ගත්තා කියලා හිතුවට අපි තේරුම් නොගත්ත දේවල් කොච්චර තියෙනවද?

    ReplyDelete
  2. man aluth kenek mata help karanavada aiye...............................

    ReplyDelete

ඔයාට මේක ගැන මොනවද හිතුනේ කියලා වෙලා තියෙනව නම් ලියලා යන්න.. :)