Pages

Friday, February 10, 2012

කුළුදුල් කාව්‍යය




හැඟුම් පරයා නැගෙන..
හදේ ලකල සිතිවිලි..
පුංචි සමනල තටුවක..
තෙලි තුඩින් සිත්තම් කර..
හමා එන මද සුලගේ..
ඔබේ ඉසව්වට..
පා කර හරින්නම්.....

සොඳුර ඔබ හට..
මගේ දිවියේ..
එලෙස ලියලූ..
පළමු පෙම් කව....



පෝස්ට් එක කොහොමද ?

4 comments:

  1. හ්ම් කොහෙන් නවතිය්ද දන්නෙ නෑ

    ReplyDelete
  2. ආදරය වෙනුවෙන් ලියපු පළවෙනි කවිය හරිම සොදුරුයි.. කොච්චර කාලයක් ගියත් කොච්චර කවි ලිවුවත් ඒ කවිය තමයි හිතේ තියෙන්නේ..

    ReplyDelete
  3. ලොකු ජෝන් - ඒක නේ :)

    ReplyDelete
  4. දිනේශ් - ඔවු බං,, එකත් ඇත්ත.. හැබැයි මේකෙදි නම් මම නිකන් ඒ වචනෙ පාවිච්චි කලේ ;)

    ReplyDelete

ඔයාට මේක ගැන මොනවද හිතුනේ කියලා වෙලා තියෙනව නම් ලියලා යන්න.. :)