Pages

Sunday, January 22, 2012

සඳක අවසන් පැතුම



සඳ තරුකැට දිදුලන
අපගේ රාත්‍රියේ..

සිනහෙන පුංචි තරුවකට..
කුළුදුලේ පෑ ආල හැඟුමෙන්..
අඬගැසුවෙමි..
මේ අහස් ගැබ තුල
සදාතනික ප්‍රේමයක් උදෙසා..

නමුදු..

එ සොඳුරු තාරකාවෙන්..
නොලද රිසි පිළිතුරෙන්..
එතෙක් ලොව සැනහූ
මගේ සඳ කිරණද අවමව..
නැවත නො එනා එම..
ආලයේ කොමාවට
අවසානයේ තිත තබන ලදී...


පෝස්ට් එක කොහොමද ?



4 comments:

  1. කොමාව වෙනුවට තිත තිබ්බේ ඇයි බොල..

    සිරා.. ජය පතමි...

    ReplyDelete
  2. ලස්සන අදහසක්..

    අදයි මේ පැත්තට ගොඩ උනේ..

    ReplyDelete
  3. @සෑම්-මම මද කෝලන් ( ; ) එකක් තියන්න කියල හිතුවෙ.. ඒත් මේ කොමාව හැලිලා තිත ඉතුරු උනානේ.. ;)
    ස්තූති වේවා..

    ReplyDelete
  4. @දිනේශ් - ස්තූතියි :)

    ReplyDelete

ඔයාට මේක ගැන මොනවද හිතුනේ කියලා වෙලා තියෙනව නම් ලියලා යන්න.. :)